කංසා සඳහා බුද්ධිකගේ විරෝධය 2 | Buddika's Opposition to Cannabis 2 ❎
▬ Member of Parliament Buddika Pathirana’s comments on the distribution of the cannabis book “Thrilokavijaya” in Parliament and how Minister Bandula Gunawardena responded to it ▬
? Yesterday I talked about cannabis in this House. It did not take me two hours to speak to that. It has not been given to the Hon. Members of Parliament. However, a book like this has been distributed to the officials of Parliament. Nowadays guests are not allowed. In such a situation, who brought these books? This book has gone into the hands of various officials in Parliament. Then this book is called “Thrilokavijaya”. It’s okay to distribute books. The problem is, you know, when an author writes and presents a new book, he puts it ‘Hon. Speaker, I am devoted to you’. He has put it like this to ‘Enjoy’. Now what does this mean? It’s about smoking marijuana. So now what is this ‘Enjoy’? I have just heard this from Bandula Gunawardena and S.B Dissanayake.
He mentioned my name as my learned friend. I think he was the one who distributed the books that I was trying to convey. Because we write books. I would like to inform you with the utmost respect that I have not brought any book to this Parliament.
If I want to, I’ll cut down on one of the side questions to save time until I’m done saying this. Hon. Speaker, now that he has said this, I have asked him and Mr. S.B Dissanayake what this ‘Enjoy’ means. Because we have heard ‘from joy to wisdom’. I’m not saying this. I have this book and this note, and a signature on this. If I were to appoint a Board of Inquiry, how did the Secretary-General, the Serjeant-at-Arms and you come up with these books? Who brought it? Looking at CCTV. Then when it is distributed to these officers by saying ‘enjoy’, it also means to smoking marijuana for the officers. The next step is for MPs and ministers? Therefore, I request you to conduct an inquiry into this today.
(This was broadcast on 08-10-2020 Sri NewsYoutube channel)
▬ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්දික පතිරණ “ත්‍රෛලෝක්‍යවිජයා” කංසා පොත පාර්ලිමේන්තුවේ බෙදාහැරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් දැක්වූ අදහස් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන එයට පිළිතුරු ලබාදුන් ආකාරය ▬
? ඊයේ මම මේ සභාවේදී ගංජා පිළිබඳව කතාකරා. ඒ කතාකරලා මට පැය දෙකක් ගියේ නෑ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගරු මන්ත්රීතුමන්ලට දීලා නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට මෙහෙම පොතක් බෙදිලා තියෙනවා. දැන් මේ දවස් වල ආගන්තුක Guest ලාට එන්න දෙන්නෙත් නෑ. එහෙම තත්වය තුළ මේ පොත් කව්ද ගෙනාවේ? පාර්ලිමේන්තුවේ විවිධ නිලධාරීන්ගේ අතට මේ පොත ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පොතේ තියෙන්නේ “ත්‍රෛලෝක්‍යවිජයා” කියලා. කමක් නෑ පොත් බෙදුවට. ප්රශ්නය තියෙන්නෙ ඔබතුමා දන්නවා අලුත් ග්රන්ථයක් කතෲවරයෙක් ලියලා පිළිගන්වන කොට දානවා ‘ගරු කතානායකතුමනි ඔබට බැතියෙන්’. ඒ වගේ මේකෙ දාලා තියෙන්නෙ ‘ආනන්දය ලබන්න’. දැන් මොකක්ද මේ කියන්නෙ? ගංජා ගහන්න කියන එකනෙ. එතකොට දැන් මොකක්ද මේ ‘ආනන්දය ලබන්න’ කියන්නෙ? මම දැන් මේක ඇහුවා බන්දුල ගුණවර්ධන ශූරීන්ගෙන්, එස්.බී දිසානායක මැතිතුමාගෙන්.
එතුමා මගේ නම සදහන් කලා මගේ උගත් මිත්‍රයා. ඒකෙන් එතුමා මේ මම හිතන්නේ අදහසක් දෙන්න උත්සාහ කරන්න ඇති මේ පොත් බෙදාහැරීම කරේ අපි කියලා. මොකද අපි පොත පත ලියන නිසා. කිසිම පොතක් මම මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැති බව පමණක් මම බොහොම ගෞරවයෙන් ඔබ තුමාට දැනුම් දෙන්න කැමතියි.
මම ඕනෙනම් අතුරු ප්‍රශ්න අහන ඒවා එකක් අඩු කරන්නම්කෝ කාලය ඉතුරු කරගන්න මම මේක කියලා ඉවරවෙනකම්. ගරු කතානායකතුමා, දැන් එතුමා කියපු කාරනේ මම එතුමාගෙනුත්, එස්.බී දිසානායක මැතිතුමාගෙනුත් මේ ‘ආනන්දය’ කියන එක ඇහුවා. මොකද ‘ආනන්දයෙන් ප්‍රඥාවට’ කියලා අපි අහලා තියෙන හින්දා. මම මේ ඒක නෙවෙයි කියන්නේ. මම මේ පොත සහ මේ Note එක, මේකෙ අත්සනකුත් තියෙනවා. මම ඔබතුමා පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනවනම් මහ ලේකම්තුමා, වේත්රදාරීතුමා සහ ඔබතුමාලා මේ පොත් ආවේ කොහොමද? කව්ද ගෙනාවේ? CCTV බලලා. එතකොට මේ ‘ආනන්දය ලබන්න’ කියලා දාලා මේක මේ නිලධාරීන්ට බෙදුවම නිලධාරීන්ට ගංජා ගහන්න කියන එකද මේ කියන්නෙ. ඊළඟ පියවර මන්ත්‍රීවරුන්ටද, ඇමතිවරුන්ටද. ඒ නිසා කරුණාකරලා මේක අදම මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.
(මෙය 2020-10-08 Sri NewsYoutube නාලිකාව ඔස්සේ විකාශනය වූවකි)
⛔ Subscribe NOW to Kansa TV Sri Lanka
and click the ? icon for latest videos :
https://www.youtube.com/channel/UCs9MoLVT2NmkBJaITDg7NsQ/featured
#KansaTvSrilanka
#CannabisBook
#BuddikaPathirana
#KansaTv
#CannabisNews
source